සෙත්සිරිපායෙන් 12 වැනි මහලෙන් ඇඳ වැටී පුද්ගලයෙක් මරුට


බත්තරමුල්ල සෙත්සිරිපාය ගොඩනැගිල්ලේ 12 වැනි මහලෙන් වැටී පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

අද පෙරවරුවේ මෙම අනතුර සිදුව තිබේ. දොලොස්වන මහලේ සිට 3 වැනි මහලට ඇඳ වැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.  



Recommended Articles